+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි
CHORUS:
පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි
පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි
ඔබේ ශුධ ප‍්‍රේමෙන්
මගෙ දිවි ගළවා ප‍්‍රීතියෙන් පිරුවේ
(x2)
VERSE 1:
මුලූ ලොවටම ඔබ ප‍්‍රේම කළේ
පාපයෙ බැඳුමෙන් මුදවන්නයි
(x2)
දිව්‍ය බලෙන් ඔබ අප සැම පුරවා
ශාපය බිඳ භෙලූවේ
ශාපය බිඳ භෙලූවේ
VERSE 2:
ඔබගේ කරුණා ගුණයෙන්
මගේ සිත උතුරා ඇතේ
(x2)
සැමදා මහිමය ඔබහට දෙන්නෙමි
මගේ දිවි ඔබට පුදා
මගේ දිවි ඔබට පුදා


