+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි


CHORUS:
පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි 
පෙම්බර දෙව්තුමනි දයාබර යේසුනි

ඔබේ ශුධ පේ‍්‍රමෙන්
මගෙ දිවි ගළවා ප‍්‍රීතියෙන් පිරුවේ
(x2)


VERSE 1:
මුලූ ලොවටම ඔබ පේ‍්‍රම කළේ
පාපයෙ බැඳුමෙන් මුදවන්නයි 
(x2)

දිව්‍ය බලෙන් ඔබ අප සැම පුරවා
ශාපය බිඳ භෙලූවේ 
ශාපය බිඳ භෙලූවේ


VERSE 2:
ඔබගේ කරුණා ගුණයෙන්
මගේ සිත උතුරා ඇතේ
(x2)

සැමදා මහිමය ඔබහට දෙන්නෙමි
මගේ දිවි ඔබට පුදා 
මගේ දිවි ඔබට පුදා

 

Read 322 times