+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අපි ආත්මයෙන් ඉපදුනේ
අපි ආත්මයෙන් ඉපදුණේ
දේව ආත්මයෙන්
අපි ගමන් කරන්නේ ආත්මයෙන්
දේව ආත්මයෙන්
අපට මඟ පෙන්වන්නේ ආත්මයයි
දේව ආත්මයයි
අප ජීවත් වන්නේ ආත්මය තුළයි
දෙව් ආත්මය තුළයි
අපි ආත්මයෙන් ඉපදුණේ
ශුද්ධ ආත්මයෙන්
අපි ගමන් කරන්නේ ආත්මයෙන්
ශුද්ධ ආත්මයෙන්
අපට මඟ පෙන්වන්නේ ආත්මයයි
ශුද්ධ ආත්මයයි
අප ජීවත් වන්නේ ආත්මය තුළයි
ශුද්ධාත්මය තුළයි
ඔබ නමදිමි පියාණෙනි
ආත්මයෙන් හා සත්‍යයෙන්
ඔබ නමදිමි පියාණෙනි
ජීවනයේ ආත්මයේ පූර්ණත්වයෙන්


