+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මා දනිම් මා දනිම් මා දනිම්
මා දනිම් - මා දනිම් - මා දනිම්
නිදහස් ව්‍යවස්ථා ශාපෙන්
හිඟකම් රෝගෙන් පාපෙන්
මා දනිම් මා නිදහස් ඒ සැමෙන්
එළිය වදනින් ලැබෙයි
ඒ තුළින් ඇදහිල්ල වැඩෙයි
මා දනිම් මා දනිම් මා දනිම්
නිදහස් ව්‍යවස්ථා ශාපෙන්
නිදහස් වී යේසුස් නාමෙන්
නිදහස් වී යේසුස් නාමෙන්
සම්පූර්ණ වී සමිඳුන් නාමෙන්
හිමි වදන මත
ඔබෙ හඬ ස්ථීර කරන්
සැමදේ ඉටු වෙයි හිමි නමින්


