+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්
CHORUS:
සවිබලඑල්ෂැඩායි එල්ෂැඩායි zzදෙවිඳුන්
එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්
සවිබල දෙවිඳුනි එල්ෂැඩායි
සවිබල දෙවිඳුනි එල්ෂැඩායි
එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්
VERSE 1:
ඔබෙ අනුග‍්‍රහය වැඩියෙන් සෑහේ
ඔබෙ ප‍්‍රීතිය වැඩියෙන් සෑහේ
ඔබෙ ජීවනේ වැඩියෙන් සෑහේ එල්ෂැඩායි
VERSE 2:
ඔබෙ සමාදානය වැඩියෙන් සෑහේ
ඔබෙ ප්‍රේමය වැඩියෙන් සෑහේ
ඔබෙ වචනය වැඩියෙන් සෑහේ එල්ෂැඩායි


