+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඕ.... ස්වර්ගය මා හදේ


CHORUS:

ඕ.... ස්වර්ගය මා හදේ 
ඕ.... ස්වර්ගය මා හදේ
ඕ.... ස්වර්ගය මා හදේ
ඕ.... ස්වර්ගය මා හදේ

VERSE 1:
දෙව් රාජ්‍යය මෙහි පැමිණ ඇතේ
ස්වර්ගය මා හදේ

තේජස් මහිමය එතුමාණන්ගේ 
ස්වර්ගය මා හදේ

හිමි අභියසේ ප‍්‍රීතිය පිරී ඇතේ 
ස්වර්ගය මා හදේ

ශුද්ධත්වයේ එළිය මා වට කරයි 
ස්වර්ගය මා හදේ


VERSE 2:
හිමිගෙ සිහසුනෙහි මාළිගාව අපි 
ස්වර්ගය මා හදේ

අත්තිවාරමේ මුල් ගල යේසුස් වේ 
ස්වර්ගය මා හදේ

අපව නිවසට ගෙන යන්න හිමි පැමිණෙයි
ස්වර්ගය මා හදේ
ආත්මය මනාලිය ‘එන්න‘ පවසයි 
ස්වර්ගය මා හදේ - 
සැවොම ගයමු

 

Read 716 times