+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඇදහිල්ලෙන් ගමන් කරමි
ඇදහිල්ලෙන් ගමන් කරමි
සැම පියවරක් ඇදහිල්ලෙන්
ජීවත් වන්නට ඇදහිල්ලෙන්
විශ්වාස කරමි ඔබව මා
(x2)
මා ගන්නා සෑම පියවරක්
ඇදහිල්ලේ පියවරකී
මට එරෙහිව පැමිණෙන අවි කිසිවක්
සඵල නොවේ
මා කරනා සැම යාච්ඤාවක්
ඇදහිල්ලේ යාච්ඤාවකී
දෙවිඳුන් මා වෙනුවෙන් නම්
මට එරෙහි වන්නේ කවුදැයි පවසන්


