+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ශුධ ආත්මය වැගිරූ
ශුධ ආත්මය වැගිරූ දෙව් සමිඳුන්
මගේ දිවියේ රජ කරයි ක්‍රිස්තුස් රජිඳුන්
සව් බලැති හිමි උතුම්
ආසිරි වේවා මිදුම්කරුන්
(x2)
ජයෙන් ජයට යමි ඇදහිල්ලෙන්
ඉදිරියටම යමි ඔබෙ නාමෙන්
(x2)
ඔබෙ ප‍්‍රේමෙන් - ඔබේ සාමයෙන්
ඔබෙ ප‍්‍රීතියෙන් - මා දිවි ගෙවනෙම්
(x2)


