+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
කිතු යේසුස් තුළ සිටිනා
කිතු යේසුස් තුළ සිටිනා
අප සියලූ දෙනාටම
දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා
(x2)
කිතු යේසුස් තුළ වු
ජීව ආත්මයේ නීතියෙන්
මා දැන් නිදහස්
පාපයෙන් හා මරණයෙන්
කිතු යේසුස් තුළ සිටිනා
අප සියලූ දෙනාටම
දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා


