+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබෙ පැසසුම් විදහා පෙන්වමින්


ඔබෙ පැසසුම් විදහා පෙන්වමින්
මහිමය උදෙසා බැබළෙමි
සමිඳු වර්ණනා කරමින්
හඬ නගා ප්‍රීති වෙමි


දිවි ගෙවමී සමරමින් ඔබේ උසස්භාවේ
දිවි ගෙවමී සමරමින් ඔබේ යහපත් ගුණේ
දිවි ගෙවමී සමරමින් ඔබේ උසස්භාවේ
දිවි ගෙවමී සමරමින් ඔබේ කරුණා ගුණේ 
මා දෙවිඳා - ස්වාමීන් - මා රජුන් 
මා දෙවිඳා - ස්වාමීන් - මා රජුන්

 

Read 710 times