+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
දෙවිඳු තුළ මා වචනය පසසමී
දෙවිඳු තුළ මා වචනය පසසමී
දෙවිඳු තුළ මා විශ්වාසය තබමී
මා භිය නොවන්නෙමී
මිනිසා මට කුමක් කරයිදෝ
දෙවිඳු තුළ මට සදා පැතුමන් ඇතේ
දෙවිඳු තුළ මා අදහන්නෙමී
මා භිය නොවන්නෙමී සමිඳුන් මා අසලමයි
මා ඔබෙ ප‍්‍රේමේ ගැන ගයමී
මා ඔබෙ ප‍්‍රේමේ ගැන ගයමී
මා ඔබෙ කරුණාව ගැන ගයමී
මා ඔබෙ යහපත ගැන ගයමී
මුළු දවසේ හා රාත‍්‍රියේදී
මා ගැළවුම්කරුන් ගැන ගයමී
මා මිදුම්කරුතුමන් ගැන ගයමී
මගේ යේසුස් ගැන ගයමී සැමකල්හී


