+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මෙදින මා ඔබ වෙත එමී


VERSE 1:

මෙදින මා ඔබ වෙත එමී
ඔබහට ආදරේ යැයි පවසමින්
ස්තූතී වේ - සමිඳුට ස්තූතී වේ
ඔබ මට දුන් සෑමදේ හා
නොපෙනෙන ආශීර්වාද උදෙසා මා
ස්තුතී පුදමී සමිඳුට ස්තුතී පුදමී

PRE-CHORUS:
ස්තුතිවන්ත හදින් - පැසසුම් ගීයෙන්
දෑත් ඔසවමින් ඔබේ නාමේ පසසම්

CHORUS:
ස්තුතී වේ - ප්‍රේමෙන් පුදමී සමිඳේ  
ස්තුතී වේ - ප්‍රේමෙන් පුදමී සමිඳේ 

(ස්තූතී වේ)

VERSE 2:
ඔබ මා දිවියේ කළ සැමදේ
අඳුර මකා ආලෝකය දුන් නිසා
ස්තුතී වේ - සමිඳුට ස්තුතී වේ
පාපය හා රෝගය උසුලා
මගේ නින්දාවන් දැරුවේ
ඔබමයි සමිඳේ
ස්තුතී පුදමී සමිඳුට ස්තුතී පුදමී

 

Read 219 times