+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යෙහෝවා රාෆ්ෆා සුවකරනා සමිඳු ඔබයි


යෙහෝවා රාෆ්ෆා
සුවකරනා සමිඳු ඔබයි
(x4)

සුවකරනා සමිඳු ඔබයි 
සුවකරනා සමිඳු ඔබයි
සුවකරනා සමිඳු ඔබයි


යෙහෝවා රාෆ්ෆා
සුවයේ නම පවසමී
(x4)

සුවයේ නාමය පවසමී 
සුවයේ නාමය පවසමී
සුවයේ නාමය පවසමී



යෙහෝවා නීස්සී
ජයග‍්‍රහණයේ දෙවිඳු ඔබයි
(x4)

ජය දෙන්නාවූ සමිඳු ඔබයි 
ජය දෙන්නාවූ සමිඳු ඔබයි
ජය දෙන්නාවූ සමිඳු ඔබයි


යෙහෝවා ශාලෝම්
සමාදානයේ කුමරු ඔබයි
(x4)

සමාදානයේ කුමරු ඔබයි 
සමාදානයේ කුමරු ඔබයි
සමාදානයේ කුමරු ඔබයි

 

Read 909 times