+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සමිඳු කෙරෙහී මාගේ දෑත්


සමිඳු කෙරෙහී මාගේ දෑත් මා ඔසවා ඇතේ 
සමිඳු කෙරෙහී මාගේ දෑත් මා ඔසවා ඇතේ

අතී උතුම්වූ දෙවිඳු හිමි වේ
(x2)

සග ලොව හිමිකරු දෙවිඳුන්ම වේ
සමිඳු කෙරෙහී මා දෑත් ....
ඔසවා ඇතේ


සමිඳු කෙරෙහී මාගේ නෙත් මා ඔසවා ඇතේ
සමිඳු කෙරෙහී මාගේ නෙත් මා ඔසවා ඇතේ

බලවත් වූ හිමි ස්වාමීන්වේ
(x2)

සග ලොව මැවුම්කරු ස්වාමීන්ම වේ
සමිඳු කෙරෙහී මා නෙත් ....
ඔසවා ඇතේ

 

Read 1058 times