+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා මිදුනේ ලේ තුළින්

CHORUS:
මා මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්
මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්
රෝගෙන් මරණින් දිළිඳුකමෙන්
මා නිදහස ලැබුවේ
මා මිදුනේ ලේ තුළින් යේසුස්ගේ ලෙයින්

VERSE 1:
එදා කල්වාරියේ කුරුසයේදී
යේසුස් දිවි පිදුවේ

ලෙඩ රෝගෙන් මරණින් දිළිඳුකමෙන්
එතුමන් ලේ මා නිදහස් කළේ

VERSE 2:
සටන් කරන්නටයි හිමි මා වෙනුවෙන්
තෙදිනක් සිටියේ සොහොනේ
එතුම් ජයගනිමින් මළවුන්ගෙන් නැගිටුනේ
මා නිදහස් කරන්නටයි

VERSE 3:
යේසුස් හිමි එසවුනු විට පැවසුවේ
”සැම බලයන් මගේ අතේ
ඒ පුවත ගොසින් සැමහට පවසන්
ශුභ ආරංචිය මෙයයි
මා තුළින් ඔවුන්ට ලැහෙනුයේ
අධික ජීවනයයි”
ඔවුන් මිදුනේ ලේ වලින්
දෙව් පුතුන්ගේ ලෙයින්

 

Read 309 times