+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ප‍්‍රශංසා මධ්‍යයේ වැඩ වසනා සමිඳුන්


ප‍්‍රශංසා මධ්‍යයේ වැඩ වසනා සමිඳුන්
නමදිමු බැතියෙන් ආදර පිය දෙවිඳුන්
මහීමේ ආත්මයෙන් පිරුනාවු හදවතින්
පසසමි මා දිවි ඇති තුරා 
පසසමි මා දිවි ඇති තුරා


රජුහට ගෞරව ස්තුති තේජස් පුදමි
සවිබල දෙවිඳුට මහිමය සදා දෙමි
ප‍්‍රේමේ වදනින් මා ඔබ වෙත කැඳවා
සේවය කරනෙමි රජුහට මා සැමදා

 

Read 756 times