+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මාව පරාජය කරන්න බෑ


මාව පරාජය කරන්න බෑ
මා සටනින් ඉවත්ව යන්නෑ

මා මිදුනේ යේසුස්ගේ ලෙයින්
සාතන්ගේ වළෙන් නිදහස්
යේසුස් සටන් කර ඉන් ජයගෙන
ඒ සියල්ලක් මට දුන්නේ

මාව පරාජය කරන්න බෑ
ගැළවී සුවවී නිදහස්
මා ගැළවී සුවවී නිදහස්

 

සමිඳුන් මා බලකොටුවයි


සමිඳුන් මා බලකොටුවයි
හිමිගේ බලය මට දුන්නේ
සතුරාගේ ක්‍රියා සිඳ දමන්නටයි
දුෂ්කර හෝරාවෙදී මා
කා දමන්නා පොඩි කරමින්
අඳුරු බල මගේ පාද
යට බැවින් ජය ගනිමි

Read 215 times