+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා නැතිවී සිටියදී එතුම් මගේ ණය ගෙව්වේ

VERSE 1:
මා නැතිවී සිටියදී එතුම් මගේ ණය ගෙව්වේ
ස්වර්ගයෙන් උතුම් දේ මට දුන්නේ
එය හිමිගේ පේ‍්‍රමයයි ඉහළින් එව්වේ
බන්ධනයෙන් නිදහස් කරන්නටයි

CHORUS:
මගේ දෙවිඳුන් යහපත්ය යහපත්ය
එතුමාණන් මට යහපත්ය
(x2)


VERSE 2:
යේසුස් ක්‍රිස්තුස් පාපයේ පූජාවයි
සැම අයගේ මිලය ගෙව්වේ
අදහන අය දැන් දෙවිඳුන් පිළිගෙන
සදාකාල ජීවනය ලබයි

VERSE 3:
දැන් ඔබ යේසුස් හඳුනා ගැනීමෙන්
උරුමය හිමි කරගන්නේ
දෙවිඳුගේ පොහොසත්කමෙන්
හොඳ සුවයෙන් ගමන් කරන්නට
ඔබහට දියුණුව එතුමන් දෙන්නේ

 

Read 220 times