+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳු තුළ සතුටු වන්න


සමිඳු තුළ සතුටු වන්න
සමිඳු තුළ පී‍්‍රති වන්න

ධර්මිෂ්ඨයෙනී - ධර්මිෂ්ඨයෙනී
ප්‍රීතියෙන් හඬ නගන්න 
ප්‍රීතියෙන් හඬ නගන්න

හදින් දමිටු වූ සියල්ලෙනී
ප්‍රීතියෙන් හඬ නගන්න


සමිඳුට පැසසුම් පුදන්න
ඔබ එය ප්‍රීතියෙන් පුදන්න

ධර්මිෂ්ඨයෙනී - ධර්මිෂ්ඨයෙනී
පැසසුම් හඬ අලංකාරයි 
පැසසුම් හඬ අලංකාරයි

දමිටු වූ අයට සුදුසුයි
පැසසුම් අලංකාරයි

 

Read 200 times