+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප‍්‍රීති නාද කරන් (සමරන්න ප්‍රීතියෙන්)


සමරන්න ප්‍රීතියෙන් හඬ නඟන්
එන්න සමරන්න
ප්‍රීතියෙන් හඬ නඟන්


CHORUS:
ප‍්‍රීති නාද කරන් 
ප‍්‍රීති නාද කරන්

අවංක සිත් ඇති සියල්ලෙනි
ප‍්‍රීති නාද කරන් 
ප‍්‍රීති නාද කරන්


VERSE:
ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන්නා
කරුණාවෙන් වට වී සිටියි
මහත් ජලධාරාවන් ගලනා කල
ඒවා ඔහු වෙතට නොපැමිණෙයි

මා සැඟවෙන්නේ සමිඳු තුළයි
මා ආරක්ෂා කරන්නා ඔබයි
(x2)


සමරන්න ප්‍රීතියෙන් හඬ නඟන්
එන්න සමරන්න
ප්‍රීතියෙන් හඬ නඟන්

 

Read 210 times
More in this category: « HIMI APATA NOWA MA DETH OSAWA »