+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මා දෑත් ඔසවා
VERSE 1:
මා දෑත් ඔසවා - ගයමි හලෙලූයා
මහීමය පුදා - සමීඳුට සදා
(x2)
CHORUS:
ස්තූතී වේවා - පැසසුම් වේවා
ගෞරව වේවා - දෙව් රජිඳුට සදා
(x2)
VERSE 2:
හිමි මා කැඳවා - අඳුරෙන් මා මුදා
ප්‍රේමෙන් පුරවා - ජය මට දුන්නා
(x2)
VERSE 3:
ශාපෙන් මා මුදා - පාපයෙන් ගළවා
දෙව් බලෙන් පුරවා - මා නිදහස් කළා
(x2)


