+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සමිඳුනි ස්තූතියි ශුධ ආත්මෙ නිසා
සමිඳුනි ස්තූතියි ශුධ ආත්මෙ නිසා
සමිඳුනි ස්තූතියි ශුධ ආත්මෙ නිසා
එතුම් උපකාර කරයි මා සනසයි
සමිඳුන් තුළ මගේ විශ්වාසයයි
සමිඳුනි ස්තුතියි ශුධ ආත්මය නිසා
බන්ධනයක් නැතේ
බන්ධනයක් නැතේ
දැන් මා ඇත නිදහස් වී සතුරාගෙන්
දෙව් පුත් නිදහස් කළ අයෙකු
සැබෑ ලෙසින් නිදහස්
නැත කිසි බැඳුමක්
මහිමාන්විත ලෙස නිදහස්
ලෙඩ රෝගෙන් සිටින්ට ඕනේ නෑ
දුප්පත් වී සිටින්ට ඕනේ නෑ
බන්ධනයෙන් සිටින්ට ඕනේ නෑ
කිසිම දෙයකින්
දෙව් පුත් නිදහස් කළ අයෙකු
සැබෑ ලෙසින් නිදහස් නැත කිසි බැඳුමක්
මහිමාන්විත ලෙස නිදහස්


