+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මේ දැන් සිහසුණ වටා
VERSE 1:
මේ දැන් සිහසුණ වටා
දෙව් දූතයන් රැස් වී සිටියි
සමිඳු ශුද්ධ බැව් ගයයි
එබැවින් දැන් අපෙ හඬ ඔසවා
අපි එක්සත් වී සිටිමූ
සගයත් පොළොවත් එක්වී ගයමූ
CHORUS:
ශුද්ධයි ශුද්ධයි - ශුද්ධ සමිඳුන්
සවිබල දෙවිඳුන් - සෑහේ
සෑහේ ඔබේ නාමේ
ගයනෙමු
ශුද්ධයි ශුද්ධයි - ශුද්ධ සමිඳුන්
සවිබල දෙවිඳුන් - සෑහේ
සෑහේ ඔබේ නාමේ
VERSE 2:
මේ දැන් ලොව වටා
ඔබේ ජනයන් රැස් වී සිටියි
සමිඳු ශුද්ධ බැව් ගයයි
එබැවින් දැන් අපෙ හඬ ඔසවා
අපි එක්සත් වී සිටිමූ
සගයත් පොළොවත් එක්වී ගයමූ
BRIDGE:
එකමුතු වි ගයමූ - ශුද්ධ සමිඳුන්
එකමුතු වි ගයමූ - ශුද්ධ සමිඳුන්
එකමුතු වි ගයමූ - ශුද්ධයි ඔබේ නාමේ
ශුද්ධයි ශුද්ධයි - ශුද්ධයි සමිඳුන්
සවිබල දෙවිඳුන් - සෑහේ
සෑහේ ඔබේ නාමේ
ශුද්ධයි ශුද්ධයි - ශුද්ධයි සමිඳුන්
සවිබල දෙවිඳුන් - සෑහේ සෑහේ


