+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබ මගේ අබ්බා පියාණන්


VERSE 1:

ඔබ මගේ අබ්බා පියාණන් 
ඔබ මගේ අබ්බා පියාණන්

ඔබවේ ”මම වෙම්” වූ ශුධ දෙවිඳුන්
මගේ විශ්වාස සමිඳුන්

CHORUS:
මා ඔබ නමදිමී ස්වාමීන්
මා ඔබ නමදිමී

මා ඔබ නමදිමී ස්වාමීන්
මා නමදිමි


VERSE 2:
ආරම්භයේ පටන් ඔබ සිටියේ 
ආරම්භයේ පටන් ඔබ සිටියේ

ජීව වදනයයි සදා ජීවනයයි
ඔබ කිතු යේසුස්

 

Read 668 times