+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මේ දැන් සිහසුණ වටා

VERSE 1:
මේ දැන් සිහසුණ වටා
දෙව් දූතයන් රැස් වී සිටියි
සමිඳු ශුද්ධ බැව් ගයයි
එබැවින් දැන් අපෙ හඬ ඔසවා
අපි එක්සත් වී සිටිමූ
සගයත් පොළොවත් එක්වී ගයමූ

CHORUS:
ශුද්ධයි ශුද්ධයි - ශුද්ධ සමිඳුන්
සවිබල දෙවිඳුන් - සෑහේ
සෑහේ ඔබේ නාමේ
ගයනෙමු
ශුද්ධයි ශුද්ධයි - ශුද්ධ සමිඳුන්
සවිබල දෙවිඳුන් - සෑහේ
සෑහේ ඔබේ නාමේ


VERSE 2:
මේ දැන් ලොව වටා
ඔබේ ජනයන් රැස් වී සිටියි
සමිඳු ශුද්ධ බැව් ගයයි
එබැවින් දැන් අපෙ හඬ ඔසවා
අපි එක්සත් වී සිටිමූ
සගයත් පොළොවත් එක්වී ගයමූ

BRIDGE:
එකමුතු වි ගයමූ - ශුද්ධ සමිඳුන් 
එකමුතු වි ගයමූ - ශුද්ධ සමිඳුන් 

එකමුතු වි ගයමූ - ශුද්ධයි ඔබේ නාමේ

 

Read 251 times