+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවිඳුනී ඇදහිල්ලෙන් ඔබ විශ්වාසවන්තයි


CHORUS:
දෙවිඳුනී ඇදහිල්ලෙන්
ඔබ විශ්වාසවන්තයි

ඔබෙ පොරොන්දු කෙරෙහී
සැබවින් ඔබ විශ්වාසවන්තයි
(x2)

VERSE:
ඔබ තුළ ඇදහිල්ලෙන් මා
විශ්වාසය තබමී 
ඔබ තුළ ඇදහිල්ලෙන් මා
විශ්වාසය තබමී 

සමිඳුනි මගෙ ස්ථිරභාවය
ඔබෙ වචනෙ තුළයි


BRIDGE:
ඔබ විශ්වාස කරම්
විශ්වාසවූ දෙවිඳුයි
(x4)


විශ්වාසවන්තයි - ඔබ විශ්වාසවන්තයි 
විශ්වාසවන්තයි - ඔබ විශ්වාසවන්තයි 

 

Read 274 times