+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අති ශ්‍රේෂ්ඨ වූ ශුද්ධ වූ



අති ශ්‍රේෂ්ඨ වූ ශුද්ධ වූ
තේජමාන බලයෙන්

අති උතුම් වූ මහීමවත් වූ
සවිබල දෙවි සමිඳුන්

අලංකාර වූ බලවන්ත වූ
යේසුස් මගේ රජිඳුන්

යේසුස් මගේ රජිඳුන්

හාලේලූයා හාලේලූයා
හාලේලූයා ස්වාමීන්
(x2)

 

Read 1165 times