+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයි


CHORUS 1:
ස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයි 
ස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයි
ස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයි
ස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයි


VERSE 1:
දෙවිඳුගේ මැවීම තුළ මා දැන්
නාඹුල් ඵලය වෙමී
(x2)

ජීවන වදනින් උපත ලබා මා
දමිටුකම ලැබුවෙමී
(x2)


VERSE 2:
මාගේ පෙර පසු යන දෙපසින්
ස්වාමීන් මා වට කරයි
(x2)

සමිඳුනි මා කෙරෙහි ඔබගේ සිතිවිලි
කොපමණ අනගිදෝ
(x2)



CHORUS 2:
දෙව් පියාණන් මට ප්‍රේම කරයි 
දෙව් පියාණන් මට ප්‍රේම කරයි
දෙව් පියාණන් මට ප්‍රේම කරයි
දෙව් පියාණන් මට ප්‍රේම කරයි

 

Read 259 times