+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා කමාව ලැබුවේ

VERSE:
මා කමාව ලැබුවේ
ඔබ ප‍්‍රතික්ෂේප වූ නිසයි

මාව පිළිගෙන
ඔබ වැරදිකරු වුයේ

ජීවත් වෙමි සුවයෙන්
ඔබෙ ආත්මය මා තුළයි

ඔබ මැරී නැවත නැගිටුනු නිසයි

CHORUS:
විශ්මපත් පේ‍්‍රමේ 
පවතින්නේ කෙසේදෝ

ඔබ මගේ රජුන් මා උදෙසා මැරුනේ
විශ්මපත් පේ‍්‍රමේ 
සත්‍යය බැව් දනිම්

මා පී‍්‍රතිය ඔබහට ගෞරව දෙන්නයි
මා කරනා සැම දෙයින් ගෞරව පුදමී

BRIDGE:
ඔබ මගේ රජුන් 
ඔබ මගේ රජුන්

යේසුනි ඔබ මගේ රජුන් 
ඔබ මගේ රජුන්

 

 

Read 264 times