+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ මා ගැන සැලකිලිමත් වන්නට


VERSE:
ඔබ මා ගැන සැලකිලිමත් වන්නට
මා කවුදෝ ?

මා හඬ ගසනා විට
ඔබ මට සවන් දෙන්නේ

ඔබ මා ගැන සිතා බලන බැව්
එය සත්‍යයදෝ

ඔබ මට පෙම් කරන්නේ
එය පුදුමයි


CHORUS:
දෙවිඳුගේ මිතුරෙකු මමයි 
දෙවිඳුගේ මිතුරෙකු මමයි

දෙවිඳුගේ මිතුරෙකු මෙනී
ඔබ හඬ ගැසුවේ
(x2)


BRIDGE:
සවිබල දෙවිඳේ - මහිමවූ සමිඳේ
මිතුරෙකු මෙන් ඔබ හඬ ගැසුවේ
(x3)

 

Read 232 times