+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳේ ඔබම නිසයි


සමිඳේ ඔබම නිසයි මහිමය දෙන්නෙමී
සමිඳේ ඔබම නිසයි පැසසුම් පුදනෙමී
සමිඳේ ඔබම නිසයි
මා හඬ ඔසවා පවසන්නෙම්

නමදිමි සමිඳේ මා ඔබම නිසයි 
නමදිමි සමිඳේ මා ඔබම නිසයි


යෙහෝවා යයිරා
මගෙ සැපයුම්කරුයි

යෙහෝවා නීස්සී
රජ කරන්නේ ජයග‍්‍රාහීව

යෙහෝවා ශාලෝම්
මගෙ සමාදානයේ කුමරුන්
මා නමදිමි සමිඳේ ඔබම නිසයි

 

Read 271 times