+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්ගේ ලේ නිසා මා ගැළවීම ලැබුවේ


යේසුස්ගේ ලේ නිසා මා ගැළවීම ලැබුවේ
යේසුස්ගේ ලේ නිසා මා දමීටුකම ලැබුවේ
යේසුස්ගේ ලේ නිසා සමාදානෙන් සිටිමී
යේසුස්ගේ ලේ නිසා නිදහස් වුනෙමී 
යේසුස්ගේ ලේ නිසා නිදහස් වුනෙමී


යේසුස්ගේ ලේ නිසා
මා පව්කරුවෙකු නොවෙමී

යේසුස්ගේ ලේ නිසා
නොවටිනා කෙනෙකු නොවෙමී

යේසුස්ගේ ලේ නිසා
දොස් පැවරීමක් නොමැතේ

යේසුස්ගේ ලේ නිසා භිය නොවන්නෙමී 
යේසුස්ගේ ලේ නිසා භිය නොවන්නෙමී


යේසුස්ගේ ලේ නිසා
මා මිදුනේ සැම පාපෙන්

යේසුස්ගේ ලේ නිසා
මා හොඳ සුවයෙන් සිටිමී

යේසුස්ගේ ලේ නිසා මා පිවිතුරු වී සිටිමී
යේසුස්ගේ ලේ නිසා මා ජය ලැබුවේ 
යේසුස්ගේ ලේ නිසා මා ජය ලැබුවේ

 

Read 251 times