+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

එය යහපත්ය යහපත්ය


CHORUS:

එය යහපත්ය යහපත්ය
උතුම්වූ සමීවිූන්ට ස්තුති දීම

ඔබෙ විශ්වාසවන්තභාවේ
කරුණා ගුණයන් 
ගයමින් රූ දහවල්
තූර්්‍ය නාදෙන් මිහිරී පැසසුම් ගී ගයමින්
ඔබ කරනා දේ උදෙසා
එය යහපත්ය උතුම්වූ සමීවිූන්ට ස්තුති දීම

VERSE 1:
පව්කරුවන් තණකොළ මෙන්
විසිරී සිටියත් 
සැමතැනම
ඔවුන් හණික විනාශ වෙයි
නුමුත් ඔබේ ගෘහයේ සිටෙව් අය
වැඩි වන්නේ සදාකල්

නැවතත් ගයන්

VERSE 2:
අප අකමැති වූවත්
පීඩා කරදර තවමත් පැමිණේ

අපෙ මාවතේ
ඔබ අපෙ අත් නාරින්නේ
ඔබෙ වචනයේ පැවසුවේ
ඔබේ පොරොන්දු කිසිදා

නොනවතින බවයි
නැවතත් ගයන්

 

Read 233 times