+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සගයෙත් පොළොවෙත් ස්වාමීන් (සියලූම මැවිල්ලේ සමීඳුන්)


සගයෙත් පොළොවෙත් ස්වාමීන් 
සගයෙත් පොළොවෙත් ස්වාමීන්


VERSE 1:
සියලූම මැවිල්ලේ සමීඳුන්
අහස පොළොව ජලයත් මැවූ හිමී
ස්වර්ගය ඔබගේ දේවස්ථානයයි
උසස්වූ සමිඳුට මහිමය වේ

CHORUS:
ආකාශ ගංඟාවටත් වැඩියෙන් හිමි පුදුමයි
ඔබ ශුද්ධයි - ශුද්ධයි
විශ්වය ඔබගේ තෙජස විදහා පෙන්වයි
ඔබ ශුද්ධයි - ශුද්ධයි
සගයෙත් පොළොවෙත් ස්වාමීන් 
සගයෙත් පොළොවෙත් ස්වාමීන්


VERSE 2:
උදෑසන කාලයේදී මා
ඔබගේ ආලෝකය සමරම්

අඳුරු වෙලාවෙදී වූ වත්
රැයෙහිත් ඔබෙ නාමේ කැඳවම්


BRIDGE:
හාලේලූයා
සගයෙත් පොළොවෙත් ස්වාමීන්ට 
(x3)


ශුද්ධයි - ශුද්ධයි.....ආකාශ ගංඟාවටත්.......

 

Read 217 times