+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ප‍්‍රීති වන්නෙමී මා ප‍්‍රීති වන්නෙමී
CHORUS:
ප‍්‍රීති වන්නෙමී - මා ප‍්‍රීති වන්නෙමී
ස්වාමීන් තුළ නිතරම මම ප‍්‍රීති වෙමී
(x2)
නැවත නැවතත් මා ප‍්‍රීති වෙමී
නැවත නැවතත් මා ප‍්‍රීති වෙමී
(x4)
ස්වාමීන් තුළ නිතරම මම ප‍්‍රීති වෙමී
VERSE 1:
පව් බර මා අහක දමා කුරුසිය දරා
පව් බර මා අහක දමා කුරුසිය දරා
ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඉදිරියට යමී
ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ඉදිරියට යමී
ඇදහිල්ලේ කර්තෘවූ යේසුස්
දෙස පමණක් බලමින්
(x2)
ඉවසිල්ලෙන් දුවන්නෙමී ප‍්‍රීති වෙමින්
ඉවසිල්ලෙන් දුවන්නෙමී ප‍්‍රීති වෙමින්
VERSE 2:
මළවුන් ජීවත් කරනා මගේ යේසුස් සමිඳුන්
මළවුන් ජීවත් කරනා මගේ යේසුස් සමිඳුන්
නැති දේ ඇති දේ මෙන් පෙන්වන දෙවිඳුන් පුදමී
නැති දේ ඇති දේ මෙන් පෙන්වන දෙවිඳුන් පුදමී
VERSE 3:
පොරොන්දු ඉටු කරනා දෙවිඳුන් තුළ
චංචල නොවී
(x2)
එතුමන්හට ගෞරව පුදමින් ප‍්‍රීති වෙමි
එතුමන්හට ගෞරව පුදමින් ප‍්‍රීති වෙමි


