+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සියල්ල කළ හැකිවේ - දෙවිඳුට සියල්ල කළ හැකිවේ
සියල්ල කළ හැකිවේ
දෙවිඳුට සියල්ල කළ හැකිවේ
සියල්ල කළ හැකිවේ
මගේ දෙවිඳුට සියල්ල කළ හැකිවේ
(x2)
අදහන්නවූ අයට සියල්ල කළ හැකිවේ
යේසුස්ගේ බලයෙන්
අපට සියල්ල කළ හැකිවේ
(x2)
අබ්බා පියාණෙනි
මගේ අබ්බා පියණෙනි
අබ්බා පියාණෙනි
ඔබට සියල්ල කළ හැකිවේ
(x2)
ඇදහිල්ලෙන් මට සියල්ල කළ හැකිවේ
විශ්වාස කළොත් මට සියල්ල කළ හැකිවේ
(x2)
මා බලවත් කරන දෙවිඳුට
සියල්ල කළ හැකිවේ
ශුධ ආත්මයාණන් තුළින්
මට සියල්ල කළ හැකිවේ
(x2)


