+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පියාණෙනි සවිබල දෙවිඳුනී


පියාණෙනි සවිබල දෙවිඳුනී
මැවුම්කරුන් මැවිල්ලේ දෙවිඳුනී
(x2)

පාලක එක දෙවිඳුන්
ඔබෙ ශුධවූ නාමේ පසසමී
(x2)


ඔබේ නාමේ පසසමී
ඔබෙ ශුධවූ නාමේ පසසමී
(x2)


මගේ මහිමේ හිස ඔසවන්නා ඔබයි
මගේ මහිමේ හිස ඔසවන්නා ඔබයි
(x2)


ඔබ සමිඳුනී මට පලිහක් වන්නේ
මගේ මහිමේ හිස ඔසවන්නා ඔබයි
(x2)

 

Read 243 times