+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සවිමත් වී ධෛර්යමත් වන්න


සවිමත් වී ධෛර්යමත් වන්න
භය නොවී නොකැළඹෙන්න
ඔබෙ දෙව් ස්වාමීන් ඔබ සමගයි
ඔබ යන සැම තැන්හී
(x2)

ඔබ සමගම සිටිමින්
ඔබෙ අත් නාරින්නෙම්

ඔබ හැරදා නොයමී
සමිඳුන් පවසයි
(x2)


සවිමත් වී ධෛර්යමත් වන් 
සවිමත් වී ධෛර්යමත් වන්

සවිමත් වී ධෛර්යමත්ව....සවිමත් වී........

සවිමත් වී ධෛර්යමත් වන් 
සවිමත් වී ධෛර්යමත් වන්

සවිමත් වී ධෛර්යමත්ව....
සවිමත් වී........ ධෛර්යමත් වන්න

 

Read 237 times