+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔව් සමිඳුගේ නාමේ සවියෙන් බලවත් වූ පවුරකී


ඔව් සමිඳුගේ නාමේ
සවියෙන් බලවත් වූ පවුරකී

සමිඳුගේ නාමේ මගේ බලයයි ශක්තියයි
(x2)


දමිටු අය දුව විත්
එහි ආරක්ෂාව ලබන්නේ
(x2)

සමිඳුගේ නාමේ
සවියෙන් බලවත් වූ පවුරකීී
(x2)


යෙහෝවා යයිරා මගේ සැපයුම්කරුන්
යෙහෝවා නීස්සී හිමි මා ධජයයි
යෙහෝවා රාෆ්ෆා සුවකරනා සමිඳුන්
යෙහෝවා ශාලෝම් මගේ සමාදානයයි

සමිඳුගේ නාමේ x3 යේසුස්
සමිඳුගේ නාමේ x3 මගේ සුවයයි
සමිඳුගේ නාමේ x3 මගේ බලයයි

 

Read 292 times