+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබගේ වචනය අනුව මාහට සිදුවේවා


ඔබගේ වචනය අනුව මාහට සිදුවේවා
ඔබගේ පොරොන්දු අනුව
මට ආරක්ෂාව තිබේ
මගේ හදේ කැටයම් කළ
ඔබෙ සත්‍යයෙන් මා නිදහස්
ඔබෙ වචනය අනුව සමිඳුනි
මාහට සිදුවේවා

 

Read 744 times