+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔව් සමිඳුගේ නාමේ සවියෙන් බලවත් වූ පවුරකී


ඔව් සමිඳුගේ නාමේ
සවියෙන් බලවත් වූ පවුරකී

සමිඳුගේ නාමේ මගේ බලයයි ශක්තියයි
(x2)


දමිටු අය දුව විත්
එහි ආරක්ෂාව ලබන්නේ
(x2)

සමිඳුගේ නාමේ
සවියෙන් බලවත් වූ පවුරකීී
(x2)


යෙහෝවා යයිරා මගේ සැපයුම්කරුන්
යෙහෝවා නීස්සී හිමි මා ධජයයි
යෙහෝවා රාෆ්ෆා සුවකරනා සමිඳුන්
යෙහෝවා ශාලෝම් මගේ සමාදානයයි

සමිඳුගේ නාමේ x3 යේසුස්
සමිඳුගේ නාමේ x3 මගේ සුවයයි
සමිඳුගේ නාමේ x3 මගේ බලයයි

 

Read 878 times