+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සැම පාලන බලයත් සවියත් යේසුස්ට අයිතියි


සැම පාලන බලයත් සවියත්
යේසුස්ට අයිතියි

සැම අධිපතිකම බල ශක්තිය
යේසුස්ට දී ඇතේ

මරණයේ හා පාතාලේ
යතුරු දැන් හිමිගේ අතේ

සගයෙත් පොළොවෙත්
සැම බලය හිමි නාමේ ඇතේ


සෑම දන නමයි සෑම දිව් පවසයි
කිතු යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන් බැව්
දෙවිඳුන් යේසුස්ව උසස් කළේ
සැම නමට ඉහළින් නමක් දුන්නේ
දැන් යේසුස් කි‍්‍රස්තුස් ස්වාමීන්

 

Read 778 times