+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබ සමිඳුනි මට සවිමත් පවුරකී


ඔබ සමිඳුනි මට සවිමත් පවුරකී
මා ප‍්‍රීතිවෙමී ඔබෙ පියාපත් සෙවනේ
(x2)


ඔබෙ වචනයෙහි ඔබ පැවසුවේ
ඔබ කෙරෙහි පතා විශ්වාසයෙන් නැඹුරු වී
මාගේ මනස ඔබ කෙරෙහී මා තබමී
(x2)

 

Read 797 times