+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අවදිව සිටින්න ඇදහිල්ලේ ස්ථීර වන්න
අවදිව සිටින්න
ඇදහිල්ලේ ස්ථීර වන්න
ශක්තිමත්ව ඉන්න
සැමදේ ප්‍රේමයෙන් කරන්න
(x2)
කිතු යේසුස් ස්වාමීන් ජය මට දුන්නේ
සැමකල් එතුමට ස්තුති පුදමී
(x2)
එකලෙස ක්‍රියා කරන්න
නොවෙනස්වී පවතින්න
දෙව් සේවයේ යෙදෙන්න
දෙවිඳු විශ්වාස කරන්න
(x2)


