+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

කෙතරම් උතුම්ද මාගේ යේසුස් ස්වාමීන්


කෙතරම් උතුම්ද මාගේ යේසුස් ස්වාමීන්
ඔබ මා වට බලවත්
කුළුනක් හා 
ගිණි පවුරකී
(x2)


ඔබ නොසිඳෙනා දිය උල්පතයි
මගේ සවිය හා සැපයුම්කරුයි
මා උදෙසා මැරුණු බැටළුවානන්
මා රක්ෂා කරන්නේ ඔබයි
(x2)

 

Read 770 times