+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවිඳුගේ මහීමයෙන් එතුමගේ ගුණවන්තකමෙන්


CHORUS:

දෙවිඳුගේ මහීමයෙන්
එතුමගේ ගුණවන්තකමෙන්

අපව කැඳවා ඇතේ
හිමි අපව කැඳවා ඇතේ
(x2)


VERSE 1:
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
අපහට දී ඇතේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
හිමි අපහට දුන්නේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
සමිඳුන් දී ඇතේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
උරුම කරමි සමිදේ

VERSE 2:
දෙවිඳුගේ දිව්‍ය බලෙන්
ජීවිතයට අදාල දේ

දෙවිඳුගේ දිව්‍ය බලෙන්
දේව භක්තියට සියලූ දේ

(x2)

අපහට දී ඇතේ - හිමි අපහට දී ඇතේ
අපහට දී ඇතේ - හිමි අපහට දී ඇතේ

 

Read 924 times