+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සැමකල්හී සමිඳුගේ නාමේ


සැමකල්හී සමිඳුගේ නාමේ
ප‍්‍රශංසා කරමු - ප‍්‍රශංසා කරමු
සමිඳුගේ කරුණා ගුණ වර්ණනා කර
ප‍්‍රීති වෙමූ අපි - ප‍්‍රීති වෙමූ
(x2)

ස්වාමීන් සොයන්නන්හට
කිසි යහපත් දෙයකින්

හිඟයක් නොවන්නේ
හිඟයක් නොවන්නේ

එතුමන් දමිටූවූ සිත් ඇත්තන් හට ළංවී
නිතරම සිටින්නේ - නිතරම සිටින්නේ
(x2)

දෙවිඳුන් කෙරෙහී විශ්වාස කරනා
දේව දරුවන් ආශීර්වාද ලබයි
(x2)

දෙවිඳුන් කෙරෙහී විශ්වාස කරනා
ආශීර්වාද ලැබූ දේව දරුවෝ අපි
(x2)

 

Read 264 times