+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබෙ කස පහරින් මා සුව ලැබුවේ


ඔබෙ කස පහරින් මා සුව ලැබුවේ
ඔබගේ වදනින් මා ජය ලැබුවේ
ඔබගේ ආත්මෙන් නිදහස ලැබුවේ
ඔබගේ ලෙයින් මා.......... මිදුනේ

යේ.........සුස් ඔබට මා සදා ආදරෙයි 
යේ.........සුස් ඔබට මා සදා ආදරෙයි

 

Read 890 times