+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

බලනු දෙවිඳුගේ බැටළුපැටවාණෝ


බලනු දෙවිඳුගේ බැටළුපැටවාණෝ
එතුම් ලෝකයාගේ පාපය එසවූයේ
(x2)


මෙසියස්තුමයි ක‍්‍රිස්තුස් ආලේප ලද්දා වූ 
මෙසියස්තුමයි ක‍්‍රිස්තුස් ආලේප ලද්දා වූ

එතුම් යේසුස් දෙවිඳුන්ගේ පුතුන්

මෙසියස්තුමයි ක‍්‍රිස්තුස් ආලේප ලද්දා වූ 
මෙසියස්තුමයි ක‍්‍රිස්තුස් ආලේප ලද්දා වූ

එතුම් යේසුස් දෙවිඳුන්ගේ පුතුන් 
එතුම් යේසුස් දෙවිඳුන්ගේ පුතුන්

 

Read 1222 times