+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවනයට යන දොරටුව පටුය


ජීවනයට යන දොරටුව පටුය
පාර අවහිරය
(x2)


යේසුස් පැවසුවේ
එය සොයාගන්නේ

ස්වල්ප දෙනෙකු බවයි
(x2)


මාර්ගය ජීවනේ සැබෑවද මමයි
සදාකල් ජීවනේ මා තුළයි
(x2)


යේසුස් පැවසුවේ
සත්‍ය දැනගතහොත්

ඔබ නිදහස ලබන බවයි
(x2)


සවියෙන් බලයෙන් නොව
සමිඳුගේ ආත්මයෙන්

අපට සියල්ල කළ හැකිවේ
(x2)


යේසුස් පැවසුවේ
ඔබ විශ්වාස කළොත්

සැම දෙයක් කළ හැකි බවයි
(x2)

 

Read 238 times